Wednesday, February 11, 2026
Follow Us
බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක්

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම ආදායම් බලපත්‍ර නිකුත් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති පවසනවා. ඉන්ධන අර්බුදය අවස්නවීම ඊට හේතුව බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වසරේ ජූනි මස 29 වැනිදා සිට මෙම මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය වැඩිදුරටත් පැවසුවා.

Neth