Wednesday, February 11, 2026
Follow Us
හෙට විදුලි කප්පාදුවක් නෑ

12 සහ 13 විදුලිය කැපෙන්නේ මෙහෙමයි


හෙට (11) දිනයේදී සහ ලබන 14වන ඉරිදා දිනයේ දිවයිනේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එම කොමිසන් සභාව සදහන් කළේ ලබන 12 වැනිදා සහ 13 වැනිදා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබාදුන් බවයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා වු කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් සැලසුම් කර ඇත.

Aruna