Wednesday, February 11, 2026
Follow Us
උසස් පෙළ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට පෙර

2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Neth