Wednesday, April 01, 2026
Follow Us
සාප්පු හා කාර්යාලීය සේවක පනතට සංශෝධන

සාප්පු හා කාර්යාලයීය සේවකයින් පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 16 ත් 20 ත් අතර වයසේ පසුවන පාසැල් දරුවන්ට පුද්ගලික ආයතනවල අර්ධකාලීන රැකියා ලබාගැනීමට හැකිවන පරිදි එම පනත සංශෝධනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් එම යෝජනාව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.

Neth