Wednesday, February 11, 2026
Follow Us
ගෑස් වලටත් මිල සුත්‍රයක් : සෑම මසකම මිල වෙනස් වෙන අයුරු ලිට්රෝ සමාගම කියයි

මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු සතිය තුළ ගෑස් මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ සවුදි ඇරැම්කෝ නමැති දර්ශකය භාවිත කරමින් මිල සූත්‍රයට අනුව ගෑස් මිල තීරණය කෙරෙන බවයි.

නැවත ගෑස් හිඟයක් මතු නොවන බැවින් ගෑස් සිලින්ඩර් කිහිපයක් නිවෙස්වල තබා ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බවද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Neth