Wednesday, April 01, 2026
Follow Us
ඉදිරි දින තුනේ විදුලිය කැපෙන හැටි මෙන්න

පැයක විදුලි කප්පාදුවක්


(08) සිට බදාදා (10) දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා වු කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

Aruna