Monday, September 28, 2026
Follow Us
අද තෙල් ගන්න පුළුවන් ස්ථාන මෙන්න

තෙල් ගන්න යන්න ඉන්න අයට පණිවිඩයක්


අද (07) දිනයේ බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

https://www.aruna.lk/%e0%b6%85%e0%b6%af-%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f/

Aruna