Wednesday, February 11, 2026
Follow Us
අද විදුලි කප්පාදුවක් නෑ

මහජන උපයෝගීතා කොමිසමේ තීරණය


අද (06) දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.

ඒ අනුව අද සහ හෙට කිසිදු විදුලි කප්පාදුවක් නොකෙරෙනු ඇත.

ඊයේ දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවට මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළද, බොහෝ ප්‍රදේශවලට පැය භාගයක පමණ කාලයක් විදුලි කප්පාදුව සිදුකෙ‌රුණු බව විදුලි පාරිභෝගිකයින් පවසයි.

Aruna