Wednesday, February 11, 2026
Follow Us
රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට

රියැදුරු බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්


ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබන 08 වැනි දා සිට ඉහළ දමා තිබේ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පැවසුවේ රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500/= ක් බවයි.

එමෙන්ම බර වාහන සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තුව මුත්‍රාවල මත්ද්‍රව්‍ය පරික්ෂණය හැර රුපියල් 1500ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.

Aruna