Wednesday, February 11, 2026
Follow Us
ඉන්ධන අවසර පතට ලියාපදිංචි වීම තාවකාලිකව අත්හිටුවෙයි

නව පරිශීලකයින්ට ජාතික ඉන්ධන අවසර පත (QR) සඳහා ලියාපදිංචිවීම ඉදිරි පැය 48ක කාලය තුල සිදුකළ නොහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිය පද්ධතියේ සැලසුම් කර ඇති නඩත්තු කටයුතු හේතුවෙන්.

දැනට ලියාපදිංචි පරිශීලකයින්ට QR පද්ධතිය භාවිතා කිරීමේදී කිසිදු බලපෑමක් මේ හේතුවෙන් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Neth