Wednesday, February 11, 2026
Follow Us
පාසල් පැවැත්වීමේ දිනවල වෙනසක්

අධ්‍යාපන අමාත්‍යංශය හදිසියේ ගත් තීරණය


එළඹෙන සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දින තුනෙහි පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ලබන 11 වැනි දා රජයේ නිවාඩු දිනයක් වන බැවින් බදාදා දින පාසල් පැවැත්වීමට තීරණය කළ බව එම අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම අගෝස්තු 8 වනදා සිට උතුරේ සියලුම පාසල් දින පහ පුරාම පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, පිළිබදව උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් මගින් පාසල් දනුවත් කර ඇත.

Aruna