Wednesday, February 11, 2026
Follow Us
සංචාරකයින්ටත් ඉන්ධන අවසර පත්‍රයක්

බලශක්ති අමාත්‍යාංශය ගත් තීරණය


මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන අවසර පත්‍රයක් ලබාදීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

එම අවසර පත්‍රය ඔවුන්ට ගුවන් තොටුපොලේදීම ලබාගත හැකි වන අයුරින් ලබාදීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කරන දිනය පිළිබද නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

Aruna