Wednesday, February 11, 2026
Follow Us
බස් ගාස්තු පහළට

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු වෙනස් වෙයි


අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

බස් ගාස්තු අඩු වන ප්‍රතිශතයන් අද දහවල් ප්‍රකාශයට පත් කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ පැවසීය.

අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna