Wednesday, April 01, 2026
Follow Us
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවයන් ලෙස නම්කරයි


රාජ්‍ය සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස නම්කර ඇත.

Aruna