Wednesday, February 11, 2026
Follow Us
වාහන කිහිපයක් සඳහා එක් ඡංගම දුරකතනයක් ඔස්සේ QR කේතය ලබා ගැනීම ගැන පැහැදිලි කිරීමක්

රජයේ ආයතන, සංවිධාන හා පුද්ගලික ව්‍යාපාරවලට අයත් වාහන කිහිපයක් එක් ජංගම දුරකතන අංකයක් යටතේ ලියාපදිංචි කර QR කේත ලබා ගැනීම සඳහා මෙම මස 12 වනදා සිට අවස්ථාව හිමි වනවා.

Neth