Wednesday, February 11, 2026
Follow Us
ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය


කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව යළිත් වැඩිවීම හේතුවෙන් සෑම පුද්ගලයෙක්ම තමන්ට හිමි එන්නත් මාත්‍රාව ලබාගැනීම සිදුකළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තුන්වන සහ හතරවන මාත්‍රා ලබාගත් ප්‍රමාණය අඩුවී ඇති බවය.

Aruna