Monday, September 28, 2026
Follow Us
නව හිස් ගෑස් සිලින්ඩරයක මිල මෙන්න

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්


නව හිස් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේ දී තැන්පතු මිල ගණන් ලිට්‍රෝ සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

එම මිල ගණන් පහත දැක්වේ.

2.5Kg – 7000/=
5Kg – 11 000/=
12.5Kg – 14 000/=
37.5Kg – 35 000/=

Aruna