Wednesday, February 11, 2026
Follow Us
පාසල් යන්න ඉන්න දරුවන්ට විශේෂ නිවේදනයක්

දෙමාපියන්ගේ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිළිතුරු


2023 වර්ෂය සඳහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කර ඇත.

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය දීර්ඝ කරන ලෙස දෙමාපියන් විසින් කළ ඉල්ලීම් අනුව එය සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය අගෝස්තු මස (15) වනදා දක්වා දීර්ඝ කර තිබේ.

Aruna