Wednesday, February 11, 2026
Follow Us
බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැනුම්දීමක්

වාහන අදායම් බලපත්‍ර ගැන ගත් තීරණය


බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කර ඇත.

රට තුළ ඉන්ධන සැපයීම සීමාවීම හේතුවෙන්, සේවාවන් ලබාගැනීමට මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව 2022 අගෝස්තු මස(29) වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත.

Aruna