Wednesday, February 11, 2026
Follow Us
අත්‍යවශ්‍ය ඖෂධ 100කට අධික සංඛ්‍යාවක් තවදුරටත් හිඟයි

ඖෂධ හිඟය පියවීමට ජාත්‍යන්තර සංවිධානවල සහය


අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබා දිමට පියවර ගන්නා බවයි.

ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය හිමිවී ඇති බව ද ඔහු වැඩිදුරට පැවසීය.

Aruna