Sunday, May 17, 2026
Follow Us
අද තෙල් ගන්න පුළුවන් ෂෙඩ් මෙන්න

ඉන්ධන ගන්න බලන් ඉන්න ජනතාවට පණිවිඩයක්


අද (29) දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.

එම ඉන්ධන පිරවුම්හල් වලින් ඩීසල් මෙන්ම පෙට්‍රල් ද ලබාගත හැකි වේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

Aruna