Thursday, April 02, 2026
Follow Us
පළමුව සහ දෙවනුව සිදුකළ යුතු දේ ගැන ජනපති කියයි

පළමුව ඉන්ධන පෝලිම් අඩු කර දෙවනුව ඉන්ධන පෝලිම් නැති කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින්.

ඕනෑම පුද්ගලයෙකුට සාමකාමීව අරගල සිදු කිරීමට හැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

Neth