Wednesday, February 11, 2026
Follow Us
පාස්පෝට් එක ගන්න ඕන විදිය වෙනස් වෙයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


දින වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් (27) දින සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කරයි.

හදිසි පාස්පෝට් ලබාගැනීමට වෙනම කවුළුවක් ද වෙන් කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Aruna