Wednesday, February 11, 2026
Follow Us
වාහනයකට සතියකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය වැඩි කෙරේ

QR කේතය යටතේ ඉන්ධන නිකුත් කරයි


වාහනවලට ඉන්ධන ලබාදීමේ කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබේ.

QR කේතය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව එක් එක් වාහනයකට සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පහතින් දැක්වෙයි.

යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 04යි.
ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
කාර් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර් 15.
ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර් 50.

බස් රථ සඳහා ඩීසල් ලීටර් 40යි
ත්‍රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05යි.
වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15.
ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50.

Aruna