Wednesday, February 11, 2026
Follow Us
ජනාධිපති මාධ්‍ය අංශයට නව ප්‍රධානීන්

සාගල ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක පත්කර තිබේ.

එසේම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට ශානුක කරුණාරත්න පත්කර ඇත.

හිටපු අමාත්‍ය සාගල රත්නායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කරනු ලැබ තිබේ.

ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක පත් කර ඇත.

Aruna