Sunday, May 17, 2026
Follow Us
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන දෙවන ඇමති මණ්ඩල රැස්වීම


අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙය වේ.

කෙසේ වෙතත් අද දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

aruna