Monday, September 28, 2026
Follow Us
අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

ජනපති පත්කරගත් බවට ගැසට් නිවේදනය‌ මෙන්න


08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වූ බව දැක්වෙන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහලේකම් විසින් නිකුත්කර ඇත.

Aruna