Monday, September 28, 2026
Follow Us
මාස 5ක් ඇතුළත අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්‍‍

රට ආර්ථික අර්බුදයෙන් ගොඩඑන හැටි මහ බැංකු අධිපති කියයි


රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා පැහැදිලි වැඩසටහනක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

එම වැඩසටහන අනුව කටයුතු කළහොත් මාස 05ක් ඇතුළත ශ්‍රී ලංකාවට වර්ථමාන ආර්ථික අර්බුදයෙන් ගොඩආ හැකි බව ඔහු පැවසීය.

CNN නාලිකාව සමග සජීවී වැඩසටහනකට එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

Aruna