Thursday, April 02, 2026
Follow Us
QR Code එකට යළි ලියාපදිංචි වෙන්න කියයි

ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචිවූවන්ට SMS එකක් එයි


පද්ධතියේ මතුව ඇති තාක්ෂණික ‌දෝෂයක් හේතුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වූවන් බොහෝ දෙනෙකු වෙත නැවත ඒ සඳහා ලියාපදිංචි වන ලෙස දැනුම් දී ඇත.

අද (20) දින 1919 අංකය හරහා කෙටි පණිවුඩයක් මාර්ගයෙන් මේ බව දැනුම් දී තිබේ.

Aruna