Wednesday, February 11, 2026
Follow Us
ඉන්ධන ලබාදෙන දින වෙනස් වෙයි

තෙල් බෙදා හැරීම ගැන හදිසියේ ගත් තීරණය


එළඹෙන ජූලි 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සඳහා වන වාහන අංක තහඩු වල අවසාන ඉලක්කම් ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන බව විදුලි බල හා බලශති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව
0,1,2 යන අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 යන අංක සඳහා බ්රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 යන අංක සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා

එසේ ම ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේත පරීක්ෂාවක් ජූලි 21 සිට 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයක දී සිදු කරන බව ද එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Aruna