Sunday, May 17, 2026
Follow Us
පාසැල් නිවාඩුව දීර්ඝ කෙරේ

පවතින ඉන්ධන සහ ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වලට ලබන 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව යළිත් එම පාසල් විවෘත වන්නේ ලබන 21 වෙනි බ්‍රහස්පතින්දා දිනයේදීයි.

Neth