Thursday, February 12, 2026
Follow Us
විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ

වැඩබලන ජනපතිගේ පළමු කැබිනට් රැස්වීම


වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.

එම විශේෂ රැස්වීම පස්වරු 5.00ට ආරම්භවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් රැස්විම මෙය වේ.

Aruna