Thursday, February 12, 2026
Follow Us
ගෝඨා අස්වෙයි

ඉල්ලා අස්වීමේ ලිපියේ සත්‍යාසත්‍යභාවය සොයයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා ඉස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලැබී ඇත.

මෙම ලිපියේ නීතිමය තත්ත්වය නිල භාවය තහවුරු කිරීමෙන් පසු ඒ ගැන ජනතාව දැනුවත් කරන බව කතානායකට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

WhatsApp Image 2022 07 14 at 8.42.11 PM 1

Aruna