Thursday, April 02, 2026
Follow Us
අගමැතිවරයෙක් නම් කරන්න – වැඩබලන ජනපති රනිල් කථානායකට දැනුම් දෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශ්වයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

LNW