Thursday, February 12, 2026
Follow Us
ඉල්ලා අස්වීමේ ලිපිය නෑ ගැසට්ටුවක් නිකුත් වෙයි

රනිල්ට ජනපති ධුරයේ බලය පවරයි


ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ තමන් දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපති ධුරයේ රාජකාරී ඉටුකිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්කරන බවය.

එම ගැසට් නිවේදනය පහතින්.

01 6 1

Aruna