Thursday, February 12, 2026
Follow Us
ජනපතිට රටින් පිට වෙන්න ගුවන් යානයක් ලබාදුන් හේතුව මෙන්න

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දිවයිනෙන් පිටව යාම සඳහා අද (13) අලුයම ගුවන් යානයක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති තුමා සහ එම මැතිනිය සමග ආරක්ෂකයන් දෙදෙනෙකු මෙම ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

sffd

Aruna