Thursday, February 12, 2026
Follow Us
ලබන සතියෙත් පාසල් නිවාඩු

පාසල් යළි අරඹන දිනය අමාත්‍යාංශය කියයි


රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන 2022.07.11 සිට 2022.07.15 දක්වා දිවයිනේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.

2022 වර්ෂයට අදාළ පාසල් දින දර්ශනයට අනුව 2022.07.18 දින සිට පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Aruna