Thursday, February 12, 2026
Follow Us
ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙයි

වෙළඳ ඇමති ගෑස් ගැන නිකුත් කළ අලුත්ම නිවේදනය


ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් මෙය නිකුත් කර තිබේ.

ගෑස් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමෙන් අනතුරුව ඊයේ(08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බව ඔහු සඳහන් කර ඇත.

Aruna