Thursday, April 02, 2026
Follow Us
පොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට

පොහොර බෙදාහැරෙන දිනය මෙන්න


පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට රාත්‍රී මෙරටට ලඟාවීමට නියමිතව තිබේ.

මේ අතර අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

ඒ අනුව පොහොර නෞකා පැමිණීමෙන් අනතුරුව 10 වනදා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

Aruna