Thursday, February 12, 2026
Follow Us
උ/පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

2022 උ/පෙළ විභාගය නොවැම්බර් පැවැත්වේ


2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගොස්තු මස 15 වන දින නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඒ අනුව නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය

 

Aruna