Monday, September 28, 2026
Follow Us
අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

පිරවුම්හල් 93කට ඉන්ධන බෙදාහැරේ


අද (03) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ජූලි 02 වැනි දින ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයෙන් අදාළ ඉන්ධන තොගය නිකුත් කර ඇත.

එම ඉන්ධන තොග ලැබෙන පිරවුම්හල් ලැයිස්තුව පහතින් වේ…

Aruna