Thursday, February 12, 2026
Follow Us
වෛද්‍යවරුන්ට තෙල් ගන්න පුළුවන් තැන් මෙන්න

හමුදාවෙන් දොස්තරලට තෙල් දෙන්න කැමති වෙයි


වෛද්‍යවරුන්ට ළඟම පිහිටි යුද හමුදා කඳවුරෙන් ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සැපයීමට තීරණය කළ බව මහජන ආරක්ෂක ආමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා යුද හමුදාපතිවරයා ද සිය කැමැත්ත පළ කළ බව එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්වලින් වෛද්‍යවරුන්ට ඉන්ධන නිකුත් කිරීමේදී ඇතිවන කලහකාරි සිදුවීම් සැලකිල්ලට ගෙන එම තීරණයට එළැඹ තිබේ.

Aruna