Thursday, February 12, 2026
Follow Us
ජනපතිගෙන් ට්විටර් සටහනක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන පුළුල් ලෙස සාකච්ඡා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව තමා පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජන් සහ ආචාර්ය ෂාමිණි කුරේ සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

Aruna