Thursday, February 12, 2026
Follow Us
ඉන්ධන ලබා දීමේ නව වැඩපිළිවෙළක්

යුද හමුදා කඳවුරු මැදිහත් වීමෙන් ඉන්ධන


එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා යුද හමුදා කඳවුරු මැදිහත් වීම යටතේ ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 01 පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේ දී රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.

Aruna