අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 32කට උපරිමය රුපියල් 7,500 බැඟින් දීමනාවක් ලබාදෙන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.
එම දීමනාව අදාල පවුල් සඳහා ජූලි මාසයේ සිට මාස 06ක කාලයක් ලබාදෙන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.
Neth