Thursday, February 12, 2026
Follow Us
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් කෙරේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් නිවේදනයක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම නව ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා පත් කිරීමේ දී සැලකිලිමත් විය යුතු සහ සපුරාලිය යුතු කරුණු, අග්‍රාමාත්‍ය ධුරයේ බලය සහ තනතුරේ ස්වභාවය, නව කොමිෂන් සභා සහ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව වගකිව යුතු ආකාරය පිළිබඳ පුළුල් අර්ථකථනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම කෙටුම්පත මෙතැනින් :

 

Neth