Thursday, February 12, 2026
Follow Us
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අගමැති පාර්ලිමේන්තුවේ සිදු කල ප්‍රකාශය


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ වනවිට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳව අගමැතිවරයා මෙහෙදී පැහැදිලි කරමින් සිටියි.

තෙල් සංස්ථාව මේ වනවිට ඩොලර් මිලියන 700ක් ණය බවත් එබැවින් කිසිවෙක් ඔවුන්ට ණය නොදෙන බව ඔහු පැවසීය.

Aruna