Thursday, February 12, 2026
Follow Us
හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්


හෙට (22) සහ අනිද්දා (23) දිනයන් වල පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රී 10.30 අතර කාලය තුල පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්දි වේ.

විදුලිය කැපෙන කාලසටහන පහත දැක්වේ.

Aruna