Thursday, February 12, 2026
Follow Us
විදෙස් රැකියා සඳහා යන කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කෙරේ

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන මෙරට කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට පවතින නීතිය අනුව සවුදි අරාබිය සඳහා එම අවම වයස් සීමාව අවුරුදු 25ක් වන අතර අනෙකුත් මැද පෙරදිග රටවල් සදහා අවම වයස් සීමාව වයස අවුරුදු 23ක් වනවා.

සෙසු රටවල් සඳහා අදාලවන අවම වයස් සීමාව අවුරුදු 21ක්.

Neth