Thursday, February 12, 2026
Follow Us
21ට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ඇමති හරීන් තැබූ විශේෂ ට්වටර් සටහන


21 වන ව්‍යස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත (20) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් ඒ සඳහා එහිදී අනුමැතිය හිමි වූ බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ එය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට ස්තූතිය හිමිවන බවද අදාළ පණිවුඩය මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Aruna